“රටක තියෙන්න ඕනේ එක නීතියයි… අපි කියන්නෙත් එකයි ” ප්‍රවීණ ගායක චාමර වීරසිංහ තම මුහුණු පොතේ තැබූ සටහන
"
රටකට තියෙන්න ඕනේ එක නීතියයි !! චතුර කීවෙත් ඒක. ජනාධිපති කියන්නෙත් ඒක. අපි කියන්නෙත් ඒක.. වෙන නීති ඕනේ නම් වෙන රටකට යන්න පුලුවන්
ඊයේ දිනයේ දෙරණ මාධ්‍ය ආයතනයේ පවතී වාද පිටිය අතරතුර නිකුත් වූ වීඩියෝවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාලා විවේචනයක් එල්ල උනා එය සම්බන්ධයෙන් චාමර වීරසිංහ තම මුහුණු පොතේ තැබූ සටහන ගැන බොහොමයක් කතා කරන්න ගත්තා



Comments
Post a Comment