Skip to main content
Search
Search This Blog
සිංහරාවය
Home
More…
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
April 04, 2020
"රසල් තමා අපේ ක්‍රිස් ගේල් , රසල් තමා අපේ බ්‍රයන් ලාරා” – ඩ්වේන් බ්‍රාවෝ
විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වටිනාම ක්‍රීඩකයෙකු වන ඔන්ඩ්‍රේ රසල්ට සිය කණ්ඩායමේ සගයෙකු වන ඩ්වේන් බ්‍රාවෝ ප්‍රශංසා පළකර තිබෙනවා. “අපේ ක්‍රිස් ගේල් ඔහුයි, අපේ බ්‍රයන් ලාරා ඔහුයි” විස්සයි විස්ස තරග පිටියේ ඔහුගේ දක්ෂතා ගැන බ්‍රාවෝ එසේ අදහස් පළකර තිබුනා.
Comments
Comments
Post a Comment