ඉන්දු චීන ගැටුමට ඇමෙරිකාව අතදමයි.







ඉන්දු-චීන ගැටුමට අමෙරිකාවත් අත දායි

3875Views


දේශ සීමා ගැටුම හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, ඉන්දියාව සහ චීනය අතර වර්තමානයේ පවතින අර්බුදය සාමකාමීව සමථයකට පත් කරගැනීම සඳහා විසදුම් ලබා දීමට අමෙරිකාව සහාය ලබා දෙන බවයි.

ඉන්දු - චීන දේශ සීමාවේදී දෙරටෙහි හමුදා සෙබලූන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් ඉන්දීය සෙබලූන් 20 දෙනෙකු මිය යාමත් සමග මතුව ඇති අර්බුදය හේතුවෙන් අමෙරිකාව මෙම ප‍්‍රකාශය සිදු කර තිබෙනවා.

Comments

Popular Posts